කරදහයියා පොහොර
In Stock
රු700.00 රු650.00
ආයුබෝවන් අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටියි.
කරදහයියා පොහොර
danuproduct fertilizer
යෙදිය හැකි අවස්ථා
වගාව සරු නැද්ද?
වගාවේ මුල්කුණු වෙනවද?
කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?
පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?
කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?
මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.
ලැබෙන අමතර වාසී
(special offer)
1 . ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම.
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම.
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.
පොහොර යෙදිය හැකි නිර්දේශිත ශාක වර්ග
නයිමිරිස් වර්ග
සියලූම මිරිස් වර්ග
සියලූම එළවලු වර්ග
සියලූම පළතුරු වර්ග
වී
පොල්
වානිජ බෝග
සියලු ධන්‍ය වර්ග
විසිතුරු මල් පැල
දැන්ම කතාකරන්න
0703212431
072 872 9106 (whatsapp)
Follow
♥️ danuproduct (Facebook)
♥️ danu product 1 (instagram)
♥️ danu productsl ( tik tok)
♥️ www. Danuproduct srilanka.com
Thank you giving for valuable time
♥️