Product Description
Ruuceylon Ayuvedic Fairness Night Cream ( 25g)
සුදු හදුන්, කස්තුරිකහ,
කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි.
මෙම නිෂ්පාදන මගින්,
ලප කැලැල්
ඇස්යට කලුවීම
බෙල්ල කලුවීම
නවතාලයි
නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විශබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී.
මිල – 640/=