Glutathione night cream
In Stock
රු3,100.00
Glutathione Night Cream
*භාවිතයට උපදෙස්* –
හොඳින් පිරිසුදු කරගත් මුහුණ හා බෙල්ල අවට ප්‍රදේශයේ රාත්‍රී නින්දට පැයකට කලින් දිනපතා ආලේප කරන්න.
*අඩංගු දේ* –
Cojic acid , collagen ,EDTA, stearic asid, glycerin , cetyal alcohol, lonolin, white oil, DMDMH, DL water, glutathione ,vitamin c ,vitamin E ,forgrance
රාත්‍රී සත්කාරයකි
ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි
බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.
*Special*
හිරු එළිය වැටීමට පෙර සෝදා හරින්න..
Rs. 3100/=
35g