Kiri Kos Maaluwa (Dehydrated)
In Stock
රු290.00 රු260.00
Kiri Kos Maaluwa (Dehydrated)
කිරි කොස්…
කොස් කඩල, මදුලු ගලෝලා, කෑලි කපල, කොස් ඇට වල පොතු අයින් කරලා, පොඩියට කපලා, අවශ්‍ය ළුෑණු මිරිස් ටික පවා පොඩියට කපලා එන Natura කිරි කොස් මාළු මිශ්‍රණය.