Product Description
තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
Petal Kiss LIp Balm
තොල්වල හම යනවද, පැලිල ද?
සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?
ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.
ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.
ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්
මිල – 1420/=
100% ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙ පුර්ණ අදික්ෂනය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද හා රුපලාවන්‍ය නිෂ්පාදන.