Noveage intense skin recharge overnight mask
In Stock
රු5,000.00 රු3,499.00
ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න…
පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න
NOVAGE Intense Skin Recharge Overnight Mask
🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද?
🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි
🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි.
🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි.
🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න
◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි
◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත
◾ පිරිසිදු කර ගත් මුහුණේ night cream ආලේප කළ පසු ඇස් වටා හැර ආලේප කරන්න
◾උදෑසන පිරිසිදු කර හරින්න
◾සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න