Pimple Control Scrubbing Mud Pack (120 ml)
In Stock
රු499.00
ස්වාභාවික මඩ , ටී ට්‍රී ඔයිල් , කරාබුනැටි තෙල් හා සුදු හදුන් අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න.
ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කට කුරුළෑ නිමැති ස්ථාන හොදින් Scrub කරන්න. එවිට මැරුණු සම් ඉවත් වේ.