ROMEGRANATE Body wash 200ml Delum (lavilush )
In Stock
*සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න*
අඳුරු පැහැය සහිත ලප කැලැල් වලින් තොර දිදුළන සමක් ලබා ගන්න ඔබත් කැමතිද?
මෙන්න විසදුම….
සමේ අඳුරු පැල්ලම් ඇති වීම අවම කරයි
සම වියළීම අවම කර සිනිදු සමක් ලබා දෙයි.
සමේ තෙතමනය ආරක්ෂා කරයි.
සමේ මෘදු බව රැක දෙයි.
සමේ පැහැය වැඩි දියුණු කරයි.
සමේ ඇති වන රෝග වළක්වයි.
ප්‍රබෝධවත් වූ සුවඳක් ලබා දෙයි.
සාමාන්‍ය සමට
වියළි සමට යනාදී ඕනෑම සමකට භාවිතා කළ හැකි ය.
සමේ අඳුරු පැල්ලම් වලින් තොර ව ගැඹුරු පෝෂණයක් දෙන,
*POMEGRANATE BODY WASH*
තුලින් ප්‍රබෝධවත් වූ සුවඳක් ලබා දෙයි.
සම වියළීම අවම කර තෙතමනය සහිතව පැහැපත් සමක් ලබා දෙයි.
ඔබත් අද ම *Lavilush POMEGRANATE BODY WASH* 200mlඑක භාවිත කර සැබෑ වූ වෙනස අත් විඳින්න…
භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් භාවිතා කරන්න.
ශරීරය මත ආලේප කර හොදින් සම්භාහනය කර සෝදා හරින්න.
Price : 1250/=
Delivery : 350/=
Island wide delivery
Product Description
*සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න*
අඳුරු පැහැය සහිත ලප කැලැල් වලින් තොර දිදුළන සමක් ලබා ගන්න ඔබත් කැමතිද?
මෙන්න විසදුම….
සමේ අඳුරු පැල්ලම් ඇති වීම අවම කරයි
සම වියළීම අවම කර සිනිදු සමක් ලබා දෙයි.
සමේ තෙතමනය ආරක්ෂා කරයි.
සමේ මෘදු බව රැක දෙයි.
සමේ පැහැය වැඩි දියුණු කරයි.
සමේ ඇති වන රෝග වළක්වයි.
ප්‍රබෝධවත් වූ සුවඳක් ලබා දෙයි.
සාමාන්‍ය සමට
වියළි සමට යනාදී ඕනෑම සමකට භාවිතා කළ හැකි ය.
සමේ අඳුරු පැල්ලම් වලින් තොර ව ගැඹුරු පෝෂණයක් දෙන,
*POMEGRANATE BODY WASH*
තුලින් ප්‍රබෝධවත් වූ සුවඳක් ලබා දෙයි.
සම වියළීම අවම කර තෙතමනය සහිතව පැහැපත් සමක් ලබා දෙයි.
ඔබත් අද ම *Lavilush POMEGRANATE BODY WASH*200ml එක භාවිත කර සැබෑ වූ වෙනස අත් විඳින්න…
භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් භාවිතා කරන්න.
ශරීරය මත ආලේප කර හොදින් සම්භාහනය කර සෝදා හරින්න.
Price : 1250/=
Delivery : 350/=
Island wide delivery