Saffron combo pack 3in1 (lavilush )
In Stock
රු3,250.00
ලප කැළැල් වලින් තොර පැහැපත් වූ දීප්තිමත් සමකට ඔබත් කැමතිද?
මෙන්න විසදුම…..
*Lavilush* වෙතින් ඔබ වෙත හඳුන්වා දෙන *SAFFRON COMBO PACK* එක මිලදී ගන්න.
මෙම *COMBO PACK* එක තුල,
* *SAFFRON FACE WASH* 100ml
* *SAFFRON BODI WASH* 200ml
* *SAFFRON BODI LOTION* 300mlමිලදී ගෙන සැබෑ වූ වෙනස අත් විදින්න….
මෙමගින් ඔබේ,
තාරුණ්‍ය දිදුලන පැහැපත් සමක් ලබා දෙයි.
සමේ පවතින කළු ලප සහ ලප අඩු කරයි.
කුරුලෑ ඇති වීම අවම කරයි.
සම දුර්වර්ණ වීම අවම කර සමේ වයනය වැඩි දියුණු කරයි.
වියළි සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙයි.
සිනිදු, මෘදු සහ වියළි බවින් ආරක්ෂා කරයි.
ස්වභාවිකව සම පැහැපත් කරයි.
හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කර වෙනස වටහා ගන්න…
මිල : 3250/=
ප්‍රවාහනය සඳහා : 350/=
ගෙවිය යුතු මුළු මුදල : 3600/=
ඔබට අවශ්‍ය ඇණවුම වෙන් කරවා ගැනීමට පහත අප වෙත එවන්න.
නම :
සම්පූර්ණ ලිපිනය :
දුරකථන අංක 1 :
දුරකථන අංක 2 :
ළඟම නගරය :
අප වෙත එවන්න….