SANDALWOOD Body wash 200ml
In Stock
රු1,250.00
*සැර සබන් වලින් BODY WASH එකකට CHANGE වෙන්න*
අන් අය ඉදිරියේ කැපී පෙනෙන්නට දීප්තිමත් ව බබළන්නා වූ සමකට ඔබත් කැමතිද?
මෙන්න විසදුම….
සම රැළි වැටීම අවම කර දීප්තිමත් බවක් ලබා දෙයි.
අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කරයි.
සමේ තෙතමනය ආරක්ෂා කරයි.
සමේ වියළී බව අවම කරයි.
සමේ සෛලවල නම්‍යතාවය වැඩි දියුණු කරයි.
සමේ රෝග ඇති වීම අවම කරයි
ස්වභාවිකව සිනිදු වූ පැහැපත් සමක් ලබා දෙයි.
ඔබත් අද ම *Lavilush* *SANDALWOOD BODY WASH* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න….
සාමාන්‍ය සමට
තෙල් සහිත සමට
වියළි සමට ආදී වූ ඕනෑම සමකට මෘදු බවක් සහිත නැවුම් ව පැහැපත් නිකැලැල් වූ සමක් පවත්වා ගෙන යාමට භාවිතා කරන්න.
ස්වභාවිකව දීප්තිමත් දිදුළන සමකට
*SANDALWOOD BODY WASH* 200ml
මෙමගින් ඔබේ සම අවපැහැ ගැන්වීම වළක්වා නැවුම් පැහැපත් වූ සමක් ලබා ගන්න.
සම ඇතුලතින් පෝෂණය කර වියළි බවින් තොර නිකැලැල් සිනිදු පැහැපත් සමක් ලබා දේ.
භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් භාවිතා කරන්න.
ශරීරය මත ආලේප කර හොදින් සම්භාහනය කර සෝදා හරින්න.
Price : 1250/=
Delivery : 350/=
Island wide deliver
Product Description

*SANDALWOOD BODY WASH*200ml